Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


ඇඟිලි ගහන යන්ත්‍ර පසෙක තබා සෞඛ්‍ය සේවකයින්ට කෝටි 3923ක් හොරට OT ගෙවලා  


2025-07-04 14891

 

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය à¶šà¶» ස්ථාපිත à¶šà¶» à¶­à·’à¶¶à·– ඇඟිලි සලකුණු යන්ත්‍à¶» 213 à¶šà·Š භාවිතයට නොගෙන à¶…à¶šà·Š‍රියව තිබියදී නීති විරෝධී ලෙස අනි කාල සහ නිවාඩු දින වැටුප් ලෙස රුපියල් කෝටි 3,923 à¶šà·Š ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් à¶šà·… වාර්තාවක සඳහන් වේ.

එම යන්ත්‍à¶» à¶šà·Š‍රියාත්මක නොකරන්නේ නම් වර්තමාන වැටුපට අනුව à¶…à¶­à·’ කාල දීමනා නොගෙවීමට වග බලා ගත යුතු බවට භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලිව උපදෙස් දී තිබියදී, එම උපදෙස් උල්ලංඝනය කරමින් 2023 වර්ෂයේදී à¶…à¶­à·’ කාල සහ නිවාඩු දින වැටුප් ලෙස මෙම à¶…à¶­à·’ විශාල මුදල ගෙවා à¶­à·’à¶¶à·– à¶¶à·€ ද එම වාර්තාව මගින් හෙළිදරව් à¶šà¶» à¶­à·’à¶¶à·š. .

මෙසේ අති කාල සහ නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කර තිබුණු මුළු මුදල වැටුප් පිරිවැයෙන් 72% ක් පමණ වූ බව ද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව තිරසර සංවර්ධන දර්ශක තිස් එකෙන් දර්ශක දහ තුනක් සඳහා 2023 වර්ෂයට අදාළ à¶´à·Š‍රගතිය වාර්තා à¶šà¶» නොතිබුණු à¶¶à·€ පවසන ජාතික විගණන කාර්යාලය à¶´à·Š‍රගතිය වාර්තා කරනු ලැබූ දර්ශක දොළහකට අදාළ දර්ශකවල අවශ්‍ය කාර්ය සාධන මට්ටම ළඟා à¶šà¶» ගෙන නොතිබුණු à¶¶à·€ ද à¶´à·Š‍රකාශ කරයි.

මේ à¶…à¶­à¶» 2022 සහ 2023 වර්ෂවල රුපියල් කෝට් 2,200 ඉක්ම වූ වැඩි වටිනාකමක් සහිත à¶´à·Š‍රසම්පාදන 663 à¶šà¶§ අදාළ හදිසි à¶´à·Š‍රසම්පාදන à¶šà¶» à¶­à·’à¶¶à·– නමුත් එම à¶´à·Š‍රසම්පාදන එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට ඉදිරිපත් à¶šà¶» නොතිබූ à¶¶à·€ ද ජාතික විගණන කාර්යාලය පවසයි.

Advertiesment